Google එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් සුපිරි කෝර්සස් - 2025 අප්ඩේටඩ්!
සුපිරි ඩිජිටල් ලෝකයේ ඔබේ කුසලතා ඉහළ නංවන්න ඕනද?
Google ආයතනයෙන් ලබා දෙන නොමිලේ ඔන්ලයින් කෝර්සස් එකතුව ඔබට ඒ අවස්ථාව ගෙනල්ලා දෙනවා active ඒවා අතරින් තෝරා ගත්තු, ලෝකෙටම ජනප්‍රිය වුණු කෝර්සස් 20ක් මෙන්න ඔබ වෙනුවෙන්!

AI, ඩිජිටල් මාකටින්, ඩේටා සයන්ස් වගේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන මේවා ඔබේ CV එකටත් ලස්සන බූස්ට් එකක් දෙනවා! 
1. Google AI Essentials
කාලය: පැය 10කට අඩු
AI ගැන මූලික දැනුම ඕන කෙනෙකුට! Prompt engineering, content creation වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්.
සහතිකය: Free badge
(https://grow.google/
0 Comments