🚀 Google එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් සුපිරි කෝර්සස් - 08. Introduction to Google Cloud

  🚀 Google එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් සුපිරි කෝර්සස් -

සුපිරි ඩිජිටල් ලෝකයේ ඔබේ කුසලතා ඉහළ නංවන්න ඕනද? 

Google ආයතනයෙන් ලබා දෙන නොමිලේ ඔන්ලයින් කෝර්සස් එකතුව ඔබට ඒ අවස්ථාව ගෙනල්ලා දෙනවා 

 active ඒවා අතරින් තෝරා ගත්තු, ලෝකෙටම ජනප්‍රිය වුණු කෝර්සස් 20ක් මෙන්න ඔබ වෙනුවෙන්!

 💻📚 AI, ඩිජිටල් මාකටින්, ඩේටා සයන්ස් වගේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන මේවා ඔබේ CV එකටත් ලස්සන බූස්ට් එකක් දෙනවා! ✨


8. Introduction to Google Cloud

⏳ කාලය: පැය 2💡 Google Cloud ගැන මූලික හැඳින්වීමක්. Cloud computing ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/624)

Post a Comment

0 Comments