🚀 Google එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් සුපිරි කෝර්සස් -10. Power Searching with Google

  🚀 Google එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් සුපිරි කෝර්සස් -

සුපිරි ඩිජිටල් ලෝකයේ ඔබේ කුසලතා ඉහළ නංවන්න ඕනද? 

Google ආයතනයෙන් ලබා දෙන නොමිලේ ඔන්ලයින් කෝර්සස් එකතුව ඔබට ඒ අවස්ථාව ගෙනල්ලා දෙනවා 

 active ඒවා අතරින් තෝරා ගත්තු, ලෝකෙටම ජනප්‍රිය වුණු කෝර්සස් 20ක් මෙන්න ඔබ වෙනුවෙන්!

 💻📚 AI, ඩිජිටල් මාකටින්, ඩේටා සයන්ස් වගේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන මේවා ඔබේ CV එකටත් ලස්සන බූස්ට් එකක් දෙනවා! ✨



10. Power Searching with Google


⏳ කාලය: පැය 6💡 Google search එකේ pro එකෙක් වෙන්න shortcuts එක්ක!🎖️ සහතිකය: Free badge🔗 (https://www.edx.org/course/power-searching-with-google)

Post a Comment

0 Comments