🚀 Google එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් සුපිරි කෝර්සස් -
සුපිරි ඩිජිටල් ලෝකයේ ඔබේ කුසලතා ඉහළ නංවන්න ඕනද?
Google ආයතනයෙන් ලබා දෙන නොමිලේ ඔන්ලයින් කෝර්සස් එකතුව ඔබට ඒ අවස්ථාව ගෙනල්ලා දෙනවා active ඒවා අතරින් තෝරා ගත්තු, ලෝකෙටම ජනප්‍රිය වුණු කෝර්සස් 20ක් මෙන්න ඔබ වෙනුවෙන්!
💻📚 AI, ඩිජිටල් මාකටින්, ඩේටා සයන්ස් වගේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන මේවා ඔබේ CV එකටත් ලස්සන බූස්ට් එකක් දෙනවා! ✨
4. Fundamentals of Digital Marketing
කාලය: පැය 40
SEO, Google Ads, Analytics එක්ක ඩිජිටල් මාකටින් ලෝකයට ගමනක්!
සහතිකය: Free certificate
(https://learndigital.

0 Comments