🚀 Google එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් සුපිරි කෝර්සස් - 20. Career Development with Google


  🚀 Google එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් සුපිරි කෝර්සස් -

සුපිරි ඩිජිටල් ලෝකයේ ඔබේ කුසලතා ඉහළ නංවන්න ඕනද? 

Google ආයතනයෙන් ලබා දෙන නොමිලේ ඔන්ලයින් කෝර්සස් එකතුව ඔබට ඒ අවස්ථාව ගෙනල්ලා දෙනවා 

 active ඒවා අතරින් තෝරා ගත්තු, ලෝකෙටම ජනප්‍රිය වුණු කෝර්සස් 20ක් මෙන්න ඔබ වෙනුවෙන්!

 💻📚 AI, ඩිජිටල් මාකටින්, ඩේටා සයන්ස් වගේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන මේවා ඔබේ CV එකටත් ලස්සන බූස්ට් එකක් දෙනවා! ✨


20. Career Development with Google

⏳ කාලය: පැය 5💡 ඔබේ කැරියර් එක ඉහළට ගන්න skills ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://grow.google/certificates/career-development/)

Post a Comment

0 Comments